ජන වරමෙන් අලුත් වුණ රතු නායකයා
යුගොස්ලෝවියාව, රටවල් ගණනාවකට බෙදී වෙන්විය. සර්බියාව, මැසිකේනියාව ක්‍රොඒෂියාව, මොන්ටිනීග්‍රෝ, බොස්නියා හර්සග්රොවිනා සහ ස්ලෝවේනියා වශයෙන් වෙන වෙනම රටවල් ලෝක සිතියමේ නිර්මාණය විය. රුමේනියාවේ කොමියුනිස්ට් නායක නිකොලයි චව්චෙස්කු මරා දැමූ ප්රතිසංස්කරණවාදීහු එය බටහිර ප්‍රතිපත්ති පිළිගන්නා අනුගාමික රාජ්‍යයක් බවට පත්කළහ.