ජේ.ආර්.ට එරෙහිව රුක්මන්
දේශපාලන පක්ෂයකින් ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම, යම් සැලකිය යුතු ප්‍රමාණයකින්, මහජන ප්‍රසාදය දිනා ඇති, කැපී පෙනෙන දේශපාලකයකුට සිදු වුවහොත්, හිටපු පක්ෂයට හෝ නායකයාට හෝ අභියෝගයක් වෙන පරිද්දෙන්, අවශ්‍ය අරමුණ කරා යෑමට අලුත් මාවතකට පිවිසෙමින්, නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම අපේ රටේ සුලබ දේශපාලන න්‍යායකි. සම්ප්රදායකි.
මෙරට ඉතා පැරණිම දේශපාලන ප