භීෂණයට ගොදුරු වුණු යතිවරු
භීෂණයට අනුකම්පාවක් නොමැත. කිසිම රටක පුරවැසියකුට ඕනෑම භීෂණයකදී මරණයට කලින් සිටම සූදානම්වීමේ වරම ලැබෙන්නේ නැත. මෙරට ඉතිහාසය තුළ සිදුවූ දේශපාලන අරගලවලදී හා ඊට සම්බන්ධ භීෂණ යුගවලදී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ආදී ජනතා බලවේග සිරබත්කෑමට, මැර ප්රහාරවලට හා මරණයට ගොදුරු විය.
මැත ඉතිහාසයේ හිමිවරුන්