(තිහගොඩ උපසේන ලියනගම)
මුදල් කටයුතුවලට සම්බන්ධ ආයතනයක ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනකු පසුගියදා දෙනියාය ප්‍රදේශයේ සිය අලූත් යතුරුපැදියෙන් ගමන් ගන්නා අතර එහි ඉන්ධන අවසන් වූ බව පෙනිණි.
අසල ඉන්ධන පිරවුම් හලක් ද නොවූයෙන් කුඩා කඩමණ්ඩියක සිටි අයකුගෙන් වැඩි මිලට හෝ පෙට්ට්‍රල් ගත හැකි තැනක් ගැන ඇසීය. තරමක් එහා වූ ස්ථානයක් පෙන් වූ ඔහු ‘‘පෙට්ට්‍රල් කියන්න එපා විකුණන්න මිනිස්සු බයයි. සයිකලේ පෙන්නලා බඩු තියේ දැයි අහන්න. ඒකයි ක්‍රමේ’’ කීවේය.
ඔහු පෙන්වූ ස්ථානයේ බඩු අවසන්ව ඇති බව කී ඒ කඬේ මුදලාලි තවත් එහා තැනක බඩු ඇති තැනක මං සලකුණු කීවේය. ඔවුන් යතුරුපැදිය තල්ලූ කරගෙන එහි ගිය අතර එක් අයකු පාරේම සිටිය දී අනිකා සයිකලය පෙන්වා. ‘‘බඩු තිබේ දැයි’’ ඇසුවේ රහසිනි එහි සිටි කොලූවකු ‘‘ඔව් සර්, ගල් ද පොල් ද,’’ ඇසූවෙන් ඔහුට තරු පෙණිනි. මෙතෙක් පාරේ යතුරුපැදිය නවතාගෙන සිටි යහළුවා ළඟට ගිය ඔහු ‘‘බඩුම තමයි, මේක හොර අරක්කු පොළක්’’ බං කීවෙන් යතුරුපැදියේ සිටි යහළුවාට දෙවියන් සිහිවුණාලූ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යතුරුපැදියට පෙට්‍රල් ඉල්ලූවාම ගල් අරක්කු දෙන්න හදලා
වික්ටර් Tuesday, 11 November 2014 01:59 AM
නියම වැඩේ තමයි ඒකත් (නි)
පිටබැද්දර ජයා Thursday, 13 November 2014 03:01 AM
දෙනෝදාහක් මැද්දේ මහා දවල් පෙතිගහලා මිනීමරන රටේ පෙට්‍රල් ටිකක් ඉල්ලන්න මේ තරම් බයද? (නි)
අජිත් Tuesday, 11 November 2014 02:10 PM
බඩුම තමා!!!(අ)
ශාන්ති Tuesday, 11 November 2014 02:25 PM
හරි ශෝක් නේද (අ)
නන්දලාල් Monday, 10 November 2014 09:05 PM
මේක කියවලා මට හොඳටම හිනා (නි)