IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාළු පාර්සලෙයි තෑගි පාර්සලෙයි මාරුවී ජංජාලයක්

(අලූත්ගම විශේෂ තුසිත කුමාර ද සිල්වා)
මෝටර් රථ අලූත්වැඩියා කටයුතුවල නියුතු අයකුට පසුගියදා කළුතර නගරාසන්නයේ සංචාරක හෝටලයක පැවති වාර්ෂික සුහද හමුවකට මෝටර් රථ අමතර කොටස් වෙළෙඳ ආයතනයකින් ආරාධනාවක් ලැබිණි.


එම ආරාධනාව පිළිගෙන එහි ගිය කාර්මිකයාට එම ස්ථානයේදී තම වෘත්තියේ දන්නා හඳුනන පිරිසක්ද හමුවිය. පැවැති උත්සව සභාවේදී ඔවුනට ත්‍යාග කට්ටලයක් බැගින්ද එම ආයතනය ලබා දී තිබිණි.


කලකින් ලැබෙන මේ සාදයේදී මිතුරන්ද සමග පදමට රත්වන තෙක් මධුවිත පානය කර අවසානයේ තම ගමට පැමිණෙද්දී ?බෝ වී තිබිණ. වෙනදාට හමුවන මිතුරන් සමගද ‘හීන් අඩියක්’ ගසා යන සිතිවිල්ලෙන් කාර්මිකයා ඔවුන් සමගද පැයක් පමණ ගතකර මිතුරු වූ ධීවර කාර්මිකයකුගෙන් ලැබුණ මාළු පාර්සලයක්ද තමාට ලැබුණ කාර්මිකයා ඇඳුම් සහිත ත්‍යාගයද අතැතිව’ උජාරුවෙන් නිවෙසට ගොඩවෙද්දී ඔහුගේ බිරිය නිදිමතේම දොර විවරකර නින්දට ගොස් ඇත.


මධුවිතෙන් සප්පායම්ව සිටි කාර්මිකයා ‘ඇඳුම් සහිත බෑගය’ ශීතකරණයට දමා මාළු පාර්සලය මේසය උඩ තබා නින්දට ගොස් තිබිණි. මාළු පිලිගඳ දැනෙද්දි උදේ බිරියට කාරණය වැටහිණි.



අදහස් (0)

මාළු පාර්සලෙයි තෑගි පාර්සලෙයි මාරුවී ජංජාලයක්

රාජු Thursday, 21 May 2015 08:47 PM

යෝෂිත, ඔයාට නේද ඕක සිද්ධවුණේ?? (නි)

:       0       0

යෝෂිත Tuesday, 19 May 2015 08:46 AM

කතාවක තියනව පුතා රෑ සංගීතයක් බලන්න ගිහින් ගංජා බීලා ඇවිත් අම්ම රොටි හදල ලුණුමිරිස් රොටිය උඩින් තියල වහල තියල තිබ්බලු. කොල්ල ඇවිත් රොටියේ තිබ්බ ලුණුමිරිස් ටික කාල රොටිය හෝදලා පිගන් රාක්කේ නවල තිබ්බලු උදේ බලද්දී (බ)

:       0       0

සමන්ති Tuesday, 19 May 2015 11:55 PM

මේ වගේ දේවල් මෙවැනි අය‍ට සුලබව සිදුවෙනවා (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 20 May 2015 02:46 AM

කොයිතරම් හොඳ බිරියක්ද? සිදුවුණ දේ වටහා ගත්තා. මහත්තයාට හොඳ මාළු හොද්දක් හදලා බත් වේලක් දෙන්න ඇති නේද? (නි)

:       0       0

සරත් Tuesday, 19 May 2015 04:31 PM

දවසක් මගේ යාලුවෙක් ගංජා බීල රෑ එනකොට වතුර වළක් හම්බවෙලා. බීවම හැමෝම චන්ඩිනේ. මෙයත් ලොක්කවගේ වතුර වල උඩින් පනින්න ගිහිල්ල කෙලින්ම වතුර වලෙලු. මඩ නාගෙන ගෙදර ගිහිල්ල පහුවදා ඇවිත් බැලුවමලු වැඩේ තේරුනේ එ්ක කකුල් ඈත් කරලා අඩිය තියන්න පුළුවන් වළක් කියල. අද වෙනකම් මිනිහා ගංජා නම් බොන්නේ නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31259 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13442 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site