මාමා බෑනා අතර අරගලයක් නිසා කැපුම් තුවාල ලද මාමාත්, බෑනාත් පසුගියදා රෝහලට ඇතුළු වූ අතර කොස්තාපල්වරයකු මාමාගෙන් මේ ගැටුම පිළිබඳව කට උත්තරයක් ගනිමින් සිටියේ ඔහුගේ ඇඳ අසලදීය.
”තමුන්ගේ වයසවත් බලලද මේ විදියට කපල තියෙන්නේ? මුන්ට කිසිම සමාවක් දෙන්න නරකයි.” කී පොලිස් නිලධාරියා ‘‘මේ පෝරිසාදයා කොහේද... ඉන්නේ” ඇසුවේ කෝපයෙනි.
මෙහිදී මඳක් තැතිගැන්මට පත්වූ මාමා තම ඇඳට මදක් එහා වූ ඇඳක් දෙස හොරැුහින් බලා තම දකුණත මිට මොලවා මහපට ඇඟිල්ල දිගු කොට සොලවමින් ඒ ඇඳ පෙන්වූයෙන් පොලිස් නිලධාරියාට තරු පෙනිණ.
මේ සාකච්ඡුාව දෙස බලා සිටි බෑනාගෙන්ද දෙවනුව කට උත්තර ගැනීමට පොලිස් නිලධාරියා කටයුතු කළේ සිය කෝපය මඳකට යටපත් කර ගෙනලූ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාමයි බෑනාගෙයි දබරයට කටඋත්තර ගන්න ආ කොස්තාපල් නිරුත්තරවෙලා
සිතුම් Tuesday, 18 November 2014 06:40 AM
මටනම් මේක තේරෙන්නේ නෑ.(හේ)
භානු Tuesday, 18 November 2014 01:43 PM
බෑණාත් මාමාගේ වයසේම වද්ද? (ර)
අසෝකා Tuesday, 18 November 2014 02:32 PM
අයියෝ ඕක හිතාගන්න බැරිද? බෑනා ගමේ නොමමර එකේ චණ්ඩියෙක් වෙන්න ඇති. (නි)
චින්තක Tuesday, 18 November 2014 07:26 AM
හතර බීරි කතාවක්නේ.(හේ)
උදය Friday, 05 December 2014 10:18 AM
පිස්සු වැඩක්.(හේ)
ලක්මාල් Wednesday, 19 November 2014 04:18 AM
තේරෙන්නේ නැත්තේ මොකද? මාමා බෑනව කපලා ඊටත් වඩා භයානක විදිහට. (අ)
පබ්ලිස් Tuesday, 18 November 2014 05:00 AM
රෝහණ බැද්දගේ මහත්තයා මතක් වුණා මාමේ. (නි)
ශාන්ති Wednesday, 19 November 2014 05:06 PM
අනේ ඉතින් මේ දෙන්නට රෝහලේම පිහිට තමයි. (ස)
රූපවති Tuesday, 18 November 2014 06:08 AM
ඉතින් මොකක්ද කියලා තියෙන්නේ ? (හේ)
කුමාරි Tuesday, 18 November 2014 12:09 PM
අනේ ඉතින් මේ දෙන්නට.... (ර)