මුදල් ගනුදෙනුවක් බේරා ගැනීමට කාන්තාවකට ප‍්‍රසිද්ධියේ බුලත් කෙළ ගැසීමේ සිද්ධියක් දඹුල්ල පොලිසියෙන් වාර්තාවිය.
දඹුල්ල ප‍්‍රදේශයේ පෞද්ගලික ආරක්‍ෂක අංශයක සේවයකරන උසස් නිලධාරිනියක් දඹුල්ල පොලිසියට පැමිණිලි කොට ඇත්තේ තමන් සේවයේ යෙදී සිටියදී පුද්ගලයකු පැමිණ බුලත් කෙළ ප‍්‍රහාරයක් එල්ල කැර පලාගිය බවයි.
එම පුද්ගලයා හඳුනන බවද ඇය පොලිසියට කියා ඇත. ආරක්‍ෂක නිලධාරිනියට බුලත් කෙළ ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයාට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඔහු පොලිසියට පැමිණ නොමැත.
එම පුද්ගලයා අනෙක් ආරක්‍ෂක නිලධාරීන් හමුවී කියා ඇත්තේ බුලත් කෙළ ප‍්‍රහාරය එල්ල වූ කාන්තාව තමන්ට බලාපොරොත්තුවක් දී මුදලක් ලබාගෙන මාස කීපයක් ගතවී ඇතත් එම බලාපොරොත්තුව කඩ කළ නිසා ඇයට දෙන්නට තිබූ සුදුසු දඬුවම කෙළ ගැසී මහැර වෙනත් දෙයක් නොවන බවය.
2025 ඔක්තෝබර් මස 08
1322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1242
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පැතුම් සුන්කළාට බුලත් කෙළවලින් නාවලා
කැලුම් Monday, 27 July 2015 07:55 AM
මේකත් එහනම් කඩවූන පොරොන්දුවක් . ප්‍රධාන නළුවා පැනලා ගිහිල්ලා. (ර)
අජිත් Tuesday, 28 July 2015 01:18 PM
හික්...හික්...හික්...හික්..(නදී)
රෙජි-සිඩ්නි Monday, 27 July 2015 04:23 AM
පුද්ගලයා බුලත් කෙල ගහන්න තරම් ආරක්ෂක නිලධාරිනිය දුන්න පොරොන්දුව මොකද්ද දන්නේ නැහැ නේද? (බ)