තම දරුවාට අකුරු කියවීම සඳහා විශ‍්‍රාමික විදුහල්පතිවරයකු හමුවීමට ගිය පියකු ඔහුට ගෙන ගිය අපූරු තෑග්ගක් නිසා ඔහු යක්‍ෂාරූඪවූ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණේ වෙරළබඩ ප‍්‍රදේශයකිනි.
පසුගිය දා මේ පියාගේම බාල මල්ලී බීමත්ව නගරයේ පිස්සු නටනු දුටු මෙකී විදුහල්පතිවරයා ඔහුට එරෙහිව කතාකොට පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක්කිරීම නිසා ඔහු මෙකී විදුහල්පති සමඟ දැඩි වෛරයකින් පසුවිය.
තම දරුවාට අකුරු කියවා ගැනීමට මේ විදුහල්පති හමුවට සහෝදරයා යන බව දැනගත් මල්ලී එයාට තෑග්ගක් ගෙන යනවා නම් හොඳම දේ අරක්කු බෝතලයක් බව පවසා ඔහු ඊට දැඩිව රුචිකරන බව පවසමින් බෝතලයක් ද ඔතා දුන්නේය.
දරුවාට අකුරු කියවීමෙන් පසු තෑගි පාර්සලය ලියා බැලූ විදුහල්පතිවරයා යක්‍ෂාරූඪවී වහාම එය රැුගෙන යන ලෙස කීවේ වෙවුලමින්ලූ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවාට අකුරු කරවූ සතුටට විදුහල්පතිට අරක්කු බෝතලයක්