IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කරවල කූර්‍රයා බෑගයට රිංගලා

මෙය මැණික් පුරයේ බලංගොඩට නොදුරු එක්තරා ගමක සිදුවීමකි.
ඔහු විවාහකයෙකි. රැකියාව වශයෙන් කරන්නේ විවිධ දේ වගා කිරීමයි. ඒවා සතියකට වරක් නගරයට රැගෙන ගොස් අලෙවි කරයි. මෙම වගාවන් අලෙවියට රැගෙන යන්නේ ඔහුය.
ඔහු කපටි රජෙකි. කතාවෙන් මිනිස්සු මුළා කිරීමට දක්ෂයෙකි. දිනක් තම වගා ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් පසු කරවල කඩයකට ගොඩ වූයේ කරවල කෑල්ලක් මිලදී ගැනීමට ය ආ.... මුදලාලි කොහොමද...? ඔහු කතාව පටන් ගත්තේය..මේ සැරේ අපේ ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයට ගහන්න බැරි වුණා නේද...? බලන්නකො මුදලාලි දැන් බඩු වල මිල ගණන්...කොච්චර සල්ලි ගත්තත් මදි ජීවත් වෙන්න.. එසේ කියමින් ඒ අතර තුර ඔහු ලොකු කට්ටා කරවල කූරියෙක් තම පන් මල්ලට දමා ගත්තේය.


වෙළඳසලට එන පුද්ගලයින් පිළිබඳව මුදලාලි කල්පනාවෙන් සිටින්නේ ය. ඒ අනුව ඉහත කී පුද්ගලයා කරවල කූරියෙක් මල්ලට දමා ගත් අයුරු මුදලාලි දුටුවේය.
කෝටු කැබැල්ලක් අතට ගත් මුදලාලි බෑගයේ තිබුණු කරවල කූරියා ඉවතට ගෙන උඹේ වැඩේ හැමදාම මිනිස්සුන්ගෙ බෑග්වලට රිංගන එක කියමින් කරවල කූරියාට පහර දුන්නේය.
ඒ අතර තුර ඉහත කී පුද්ගලයා හෙමින් සීරුවේ මාරු වී ගියේ ලැජ්ජා වෙන් බේරෙන්නටය. 

බලංගොඩ 
වයි.ඒ.එස්. වීරවංශ



අදහස් (0)

කරවල කූර්‍රයා බෑගයට රිංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 554 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site