IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොරෝනා යාළුවාගේ ඇමතුමෙන් බිරියත් අඤ්ඤකොරොස් වෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවර ප්‍රධාන පෙළේ වානිජ ආයතනයක විධායක මට්ටමේ නිලධාරියකු වූ ඔහු විවාහ වී සිටියේ මුහුණු පොත හරහා හඳුනාගත් ව්‍යාපාරිකයකුගේ දියණියකි.


පසුගියදා නිවෙසේ වූ දුරකතනයෙන් ඇමතුමක් ගෙන ඔහු කතා කළේ ඉතාලියේ සිටි ව්‍යාපාරික හිතවතකුටය. දීර්ඝ කතාබහක් වූ නිසා එය අසා සිටි බිරිඳ අවසානයේ විමසුවේ ඒ කවුරුන්ද යන්නය.


ඉතාලියේ මගේ යාළුවෙක්. එයාටත් කොරෝනා හැදිල කියල ආරංචියක් ආවා. කාරණේ ඇත්ත. දැන් නිරෝධායනය වෙලා සනීපලු. ඔහු කීවේ තරමක සතුටෙනි.


ඔහුගේ කතාබහ කට සහ දෙනෙත් මහත්සේ විවර කරගෙන අසා සිටි බිරිඳ හත් දෙයියනේ කියමින් වහා දිවගොස් නිවෙස තුළ වූ විෂබීජහරණ දියර බෝතලය ගෙනවිත් දුරකථනය මුළුමනින්ම පිරිසුදු කළේ ඔය වගේ මෝඩ වැඩ මීට පස්සෙ නං කරන්න එපා කියමින් සැමියාට දැඩි සේ අවවාද දෙන ගමන්ලු.



අදහස් (3)

කොරෝනා යාළුවාගේ ඇමතුමෙන් බිරියත් අඤ්ඤකොරොස් වෙලා

Pradeep Monday, 01 June 2020 07:28 AM

සල්ලි වලට "මොලය" ගන්න බැරිවූ කෙනෙක්...

:       1       40

Dinesh Tuesday, 02 June 2020 01:39 PM

අනුවණ කාන්තාවක්... දුරකථනය පමණක් නොව සියල්ලම නිරෝධායනය කළ යුතුයි.

:       3       15

hema Friday, 05 June 2020 10:50 AM

මුහුණු පොතෙන් හැඳින ගත්ත කෙනෙක් නිසා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site