(මනෝජ් හර්ෂික)
කරදිය ජලජිවී පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු අද (22) ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ජාතික ජලජ සම්පත් සංවර්ධන පර්යේෂණ නියෝජිතායතනය (නාරා) පරිශ්‍රයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව කරදිය විසිතුරු මසුන් බෝ කිරීම,මුහුදු කූඩැල්ලන්, ඉස්සන් බෝ කිරීම හා මුහුදු පැලෑටි වර්ග හා පර්යේෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමෙන් අනතුරුව සැලසේ.
කරදිය ජලජිවි පර්යේෂණ කටයුතුවලදී මේවැනි මධ්‍යස්ථානයක් නොමැතිවීම හේතුවෙන් එම පර්යේෂණයන් සඳහා බාධා එල්ල වී තිබූ බවත් මෙම මධස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව එම බාධාවන් සියල්ල මඟ හැරෙන බවත් නාරා ආයතනය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරදිය ජලජිවී පර්යේෂණ මධ්‍යස්ථානයක් නාරා පරිශ්‍රයේ ඉදිකෙරේ