ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දාස 27-01-2023
මොට්ටපාල Friday, 27 January 2023 05:29 AM
මේ රූපයේ හිටපු ජනාධිපති ඇදුමේ පැළදුම් ගැන බලනවිට ඔහු හමුදාවේ සිටියදී පැළද සිටි ඒවා සමග උත්සව වලට ගියා එම පැළදුම් වලට වඩා ලොකු පැළදුම් සහිත ලොක්කන්ට එම වෙලාවෙ හමුදාවේ පහල පැළදුම් සහිත කෙනෙකුට ප්‍රධානත්වයෙන් සැලකීම හමුදාවට කල අගරුකිරීමක් .කියන්න පුළුවන් හිටපු ජනාධිපති එම පැළදුම් නොමැතිව සිටියානම් ප්‍රශ්නයක් නැහැ කියන්න පුළුවන් තනතුර වැදගත් නම් කරන්න තිබුනෙ පැළදුම් නැතුව යාම තමයි කියන්න බැරිද