IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඩෙංගුවලින් වළකින උපදෙස්

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය ඉන්දික එල්ලාවල

(ගයාන් සූරියආරච්චි)

* ඉවතලන පොල්කටු, යෝගටි කොප්ප, හිස් ටින්, කිරි මුටිටි ආදිය වළලා දමන්න,. විනාශ කරන්න. නැතිනම්  වෙන්ව ජලය නොරැදෙන ලෙස එකතු කොට විකුණා මුදලක් ලබා ගන්න. ඉවතලන ටයර්වලට වැලි පුරවන්න.

* වහලයට සවිකර ඇති වැහිපීළි ඇද වී වක ගැසි හෝ කොළ රොඩු එකතුවීම නිසා අවහිර වි ඇත්දැයි බලන්න. වැහිපීලිවල කොළරොඩු නිතර පිරිසිදු කරන්න.

* ජලය රැදෙන බ්‍රොම්ලියා, උණ පුරුක්, අන්නාසි කුලයේ ශාක පත්‍ර ගස්බෙණ තුල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි බැවින් ජලය නොරැදෙන සේ තබා ගැනීමට සැලකිලිමත් වන්න. ගස්බෙන වලට වැලි පුරවන්න.

* ඩෙංගු මදුරුවන්ගේ බිත්තර ඇලෙනසු`ඵ බැවින් වතුර ටැංකි, බැරල් කුරුල්ලන්ට නෑමට හෝ සිවුපා සතුන්ට බීමට වතුර තබා ඇති බදුන් සතියකට වරක් හොදින් අතුල්ලා පිරිසිදු කරන්න.

* වැසිකිලි වල තුළට මදුරුවන් ඇතුලුවීමට නොහැකි වනසේ සීල් තබන්න. මු`ඵතැන්ගෙයි හෝ නාන කාමර වලින් ඉවත දමන අප ජලය ගෙවත්තේ තැන් තැන්වල හෝ කාණුවල රැදී තිබේදැයි බලන්න.

* නිවසේ වහල කොන්ක්‍රීටි තට්ටුවක් නම් තැනින් තැන වතුර එකතු වි ඇත්දැයි බලන්න. නිවසේ තාප්පය මත බෝතල් කටු සමඟ බෝතල් කැබලි සවිකර ඇත්දැයි බලන්න. එම බෝතල් කැබලි වල ජලය රැදී  ඇත්නම් මදුරුවන් බෝවිය හැක.



අදහස් (0)

ඩෙංගුවලින් වළකින උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 194 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site