IMG-LOGO

හේනේගම පාසල් දෙකක සිසුවියෝ දෙකකට කොරෝනා

හේනේගම  පාසල් දෙකක සිසුවියන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.ටි.ඩී.සුරවීර මහතා 25දා පැවසීය.

හේනේගම පාසලක හා විලිබුල ප්‍රදේශයේ පාසලක සිසුවියන් දෙදෙනකුට මෙලෙස වයිරසය ආසාදනය වී ඇත.

එක්  සිසුවියක පසුගියදා ඇගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් ද පවත්වා ඇති බවත්  ඒ හේතුවෙන් ඇගේ සමීපතම පවුල් දහයක් නිරෝධායනයට ලක් කළ බව ද පැවසුවේය

හේනේගම ප්‍රදේශයේ සිසුවියගේ පවුලේ සාමාජිකයින් තිදෙනකු ද වයිරසය ආසාදන වී ඇති බව ඒ මහතා කීවේය

ඉදිරි දිනයේ ආශ්‍රිතයන් පී.සී.ආර් පරික්ෂණයට යොමු කරන බව ද සෞඛ්‍ය අංශ කියයි.



අදහස් (0)

හේනේගම පාසල් දෙකක සිසුවියෝ දෙකකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 106 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 321 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 141 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site