(ජේ.කේ.එල් චාමින්ද)
බද්දේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ප්‍රංශ හා එංගලන්ත ජාතිකයින් සිව්දෙනෙකු නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශය මත මෙරටින් පිටත්ව ගිය බව බද්දේගම පොලිසිය පවසයි.
මේ වනවිට බද්දේගම පොලිස් බල ප්‍රදේශය තුළ විවිධ රටවල සිට පැමිණි පුද්ගලයින් 25 දෙනෙකු සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බව ද පොලිසිය කියයි.
මෙම පුද්ගලයින් පොලිසියේ ලියාපදිංචි වී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මොවුන් නිවෙස්වලට වී ස්වයං නිරෝධයනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය සඳහන් කරයි.
මේ අයගෙන් ඇතමුන්ගේ නිරෝධායන කාලය අවසන්වී ඇත.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ස්වයං නිරෝධායනය අවසන් කළ සංචාරකයෝ 4ක් පිටව යති
Vajira Tuesday, 24 March 2020 03:06 AM
ගුවන් තොටුපළ වහලා නම් කොහොමද පිටව ගියේ?
PrabathTuesday, 24 March 2020 04:40 AM
යන්න පුලුවන්, එන්න බැහැ