IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සියලුම මගීන්ට ශ්‍රී ලංකාවේ දොරටු වැසේ

( දිල්රුක්ෂි ග්‍රේරු)

සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා  ශ්‍රී ලංකාවට පැමිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

කොරෝනා වයිරසයේ තත්ත්වය  ව්‍යාප්තිය පාලනය වන තුරු කිසිදු හේතුවෙකට මෙම තීරණය ලිහිල් නොකරන බව රජය දන්වා සීටී.



අදහස් (4)

සියලුම මගීන්ට ශ්‍රී ලංකාවේ දොරටු වැසේ

sampath Sunday, 22 March 2020 08:12 AM

එන අයගේ ගමන් සීමා කරන්න නිරෝධායනය කරන්න මෙකෙන් රට අගාධයට වැටෙයි. ආර්ථිකය ගැනත් හිතන්න වෛද්‍යවරුන්ගේ උපදෙස් වගේම ආර්ථික විද්‍යාඥයින්ගේ මතයත් විමසා සමබර තීන්දු ගැනීම වටිනවා.

:       30       1

Rata Perata Sunday, 22 March 2020 08:26 AM

රාජපක්ෂ මල්ලිලා චීනේ ලොකු අයියාගෙන් අවසර ගන්න ඇති එහෙනම්...

:       36       1

thilak Sunday, 22 March 2020 08:51 AM

මේක බොරුවක්. තාමත් රට තුලට අහස්යානා එනවා ... සාක්ෂි තියනවා ෆ්ලයිට් රේඩාර්24 එකේ. flightradar24.com මේ දැනුත් ( ලංකාවේ වෙලාව ප.ව. 2.12 වන විටත්) THY730 ෆ්ලයිට් එක කටුනායකට එනවා. වෙච්ච වැරැද්ද වහගන්න බැරුව ආණ්ඩුව දැන් හතර අතේ දගලනවා..මිනිස්සුන්ට බොරුත් කියනවා. 2/3 ලොකු වෙච්ච නිසා කටුනායක කලින්ම වැහුවේ නැහැ. ඇඳිරි නීති දාල මේක නවත්වන්න බැහ. එතකොට වෙන්නේ මිනිස්සු නිකන් කලබල වෙලා බඩු ගහන්න, ගමේ යන්න, තෙල් ගහන්න දගලලා තවත් වැඩේ කුරුවල් වෙන එක. අනිත් එක නිරෝදායනය උනත් පටන් ගන්න ඕන මුලින්ම ඉතාලි, කොරියා ඉඳන් කට්ටිය එනකොට. ආණ්ඩුවට තිබ්බ ලෝක තත්වය සලකල ඔය අනවශ්‍ය වන්දනා ගමන්, ටුවර්ස් නවත්වන්න.

:       31       1

රොනල්ඩ් දිසානායක Sunday, 22 March 2020 01:06 PM

හොඳයි

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site