නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍රභේදයක් විය හැකි බවත් විද්‍යාඥයෝ අනතුර.. 18 September 2024
Y saneera verona · 1 hour ago වරක් බිව්වොත් ජීවිතයට කොරෝනා හැදෙන්නේ නැතැයි කී බාස්ගේ කාලි පැණිය එක හුස්මට බිව් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා? වෙන්න බැහැ. දැන්වත් ඇස් ඇරපල්ලා... Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago මුට්ටි සහ පැණි අවිද්‍යාව පරදා සත්‍ය ජයගත් මොහොත... සර් මුට්ටි හරියන්නේ නැහැ වගේ.. ඒ නිසා වියතුන් සමග එක්වෙලා බාල්දි ටිකක්වත් පෙරළමුද? Reply 0
Y sena · 1 hour ago එතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් ධම්මික පැණිය වැඩක් නැහැ කියන්න මේ උදාහරණය ප්‍රමාණවත්... Reply 0
Y De · 1 hour ago අහිංසක ජනතාව රවටන අයට අද කාලේ මෙහෙමවත් දඬුවමක් ලැබුණද කොහේද? මෙයාට රාවණා පැණිය දෙමු. Reply 0
Y MISHAL-MATARA · 1 hour ago දැන් නම් එන්නත් ගෙන්නන්න හදිසි වෙන්න ඕනෑ නෑ. ටිකක් පරක්කු වුණාට කමක් නෑ.. පාර්ලිමේන්තු පොකුර පටන් ගත්තා විතරයිනේ... සමාජගත වෙලා නෑනේ තාම... Reply 0
Y Pradeep · 1 hour ago මේ කට්ටියම ධම්මික මහත්තයාගෙන් පැණි බීපු අය නේද? අනේ අපොයි රටකට ගිය කලක්. මේ වගේ වගකිව යුතු නිලතල දරන අයත් වගකීම් විරහිත ලෙස වැඩ කරනවා නම් සාමාන්‍ය ජනතාවට දෙවියන්ගේ පිහිටයි. Reply 0
Y siri · 1 hour ago මුට්ටිය නම් වතුරේ ගියා කියමුකෝ. ඒත් බෝතලයක් රුපියල් 10000 ගාණේ මිනිස්සු පැන පැන ගත්තා පැණිය? හත් දෙයියනේ, ඒකත් වැඩ කරලා නැද්ද? අර නාලිකාවල "මේ මහා පැණි රාජයා හදන හැටි" එහෙම පෙන්න පෙන්නා පැණියේ ගුණ ගායනා කරපු අය දැන් මොනවා කියයිද කියලයි මම මේ බලාගෙන ඉන්නේ...? Reply 0
Y දයාජ · 1 hour ago සියලුම පීඩන ඉවසා දරා, ඇමතිවරිය ලෙස ඔබ ගෙනගිය කාර්ය භාරය අගය කල යුතුයි. ඔබතුමිය ලෙඩුන් පිළිකෙව් නොකළාය. ඒ වගේම කොරෝනා සඳහා යයි පැවසෙන ආයුර්වේද බෙහෙත් ඔබතුමිය පානය කළේ ප්‍රසිද්ධියේදී. ඒ ඔවුන් දිරිමත් කරන්නට මෙන්... එලෙසම නොයෙක් වත් පිළිවෙත් සඳහා ලැබුණු ආරාධනා ඔබ ප්‍රතික්ෂේප කලේ නැහැ. ඉතින් අප වෙනුවෙන් ඉතා වෙහෙස මහන්සි වූ ඔබටත් කොරෝනා ධනාත්මක වී ඇත. ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා..!! බුදු සරණයි...!!! Reply 0
Y Rata Perata · 1 hour ago විද්‍යාව ගැන උගත් කෙනෙක් සෞඛ්‍ය ඇමැති කරමු. ඒ වගේම මොලේ තියෙන කෙනෙක් රටේ නායකයා කරමු. Reply 0
Y rukmal rajakaruna · 1 hour ago තව මුට්ටියක් ගඟට අතහැරලා.. පැණි බෝතලයක් බිව්වොත් මොකද? දැන්වත් තේරුණාද දන්නේ නැහැ මිථ්‍යාවට කරන්න පුළුවන් දෙයක් නැතිවග... මේ ලොව දෙවිවරුන් ඉන්න බව පැහැදිලියි අසරණ මිනිස්සු බේරගන්න. ඕවා හොඳ පාඩම්.. Reply 0
Y සිරිබිරි · 1 hour ago මුට්ටි දැම්මා, පැණි බිව්වා, බදා ගත්තා. හැම නැටුමක්ම නැටුවා. ලොකු කතා පවා කිව්වා. වැඩක් වුණෙ නැහැ අන්තිමට. ලැජ්ජයි..!!! Reply 0
Y rajinda · 1 hour ago ඔක්කොම වෙද්දුන්ගේ පැණි වර්ග කොක්ටේල් කරලා බීලත් මෙයාට කොරෝනා හැදිලා නම් අනික් අය ගැන කවර කතාද? Reply 0
Y Prabha · 1 hour ago දැන් පැණි බාස් කියන්නේ මේ අය නියමිත වත් පිළිවෙත් අනුගමනය කරලා නැහැ කියලා. කොහොම වුණත් මේ වෙනකොට එයා ගොඩ ගාණක් හොයාගෙන ඇති. Reply 0
Y prabhash · 1 hour ago කෝව්ඩ්19 ඇඟට පනින්නේ නෑ.. තම තමන්ම තමයි ගෙදර ගෙනියන්නේ කියලයි බලධාරීන් මහජනතාවට නං කිව්වේ... අසනීප වූ සියලු දෙනාට සුවය ප්‍රාර්ථනා කරමු. Reply 0
Y pradeepa · 1 hour ago පැණිය බොනකොට ධම්මික දෙන වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනෑ. බිත්තර, මස්, මාලු, අරක්කු, සිගරට් කන්න බැහැ.. බොන්න බැහැ.. දවස් 03ක් යනකම්. අපේ ඇමැතිතුමිය ඕවා කරලා නැතිව ඇති. එයා හොඳට කනබොන කෙනෙක්නේ... Reply 0
Y K Perera · 1 hour ago ඉක්මන් සුවය පතනවා. ඔබලා වගේ උගත් නුවණ තියෙන අයගේ සේවය මේ ආණ්ඩුවට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. Reply 0
Y Ranjan · 1 hour ago ධම්මික දුන් පැණි හොඳින් වැඩ කරලා... මෝඩකමට බෙහෙත් නැති බව නම් පැහැදිලියි. Reply 0
Y Jonny Ratnayeke · 1 hour ago මිථ්‍යා විශ්වාස මත වගකිව යුතු පුරවැසියන් මින් ඉදිරියට වත් කටයුතු නොකර සිටිමට මෙම සිදුවීම ආදර්ශයට ගත යුතුයි. ඉක්මන් සුව පතමි... Reply 0
Y කමල් · 1 hour ago මට තේරෙන්නේ නැති හින්දා අහන්නේ එතුමිය ප්‍රතිකාර ලබාගන්න තැන සෞඛ්‍ය අමාත්‍යාංශය ලියාපදිංචි තැනක්ද? නිල වෙබ් අඩවියේ නම් තියෙන්නේ රජයේ රෝහල් විතරයි. නිරෝධායනය කියන්නේ ප්‍රතිකාර අවස්ථාවේ එක පියවරක් විතරයි නේද? දොස්තර මහත්තයා එනවා කියලා හැමෝම ඕක කරන්න ගත්තොත්... Reply 0
Y ඡන්දදායකයා · 1 hour ago ඔබතුමියට කොරෝනා ආසාදනය වීම ගැන කණගාටුයි. නමුත් රටේ නායිකාවක් වශයෙන් ඔබ මහජනයාට දුන් මිථ්‍යා විශ්වාසය ගැන කණගාටුයි. එම රෝගය වැළඳීමෙන් මහජනතාවට යම් ඇස් ඇරීමක් සිදුවිය. Reply 0
Y ලලිත් අම්බලන්ගොඩගේ · 1 hour ago ඔබට ඉක්මන් නිරෝගි සුවය පතමි. රටේ අනික් සියලුම දෙනා මරණයෙන් බේරාගැනීමට අවශ්‍ය බුද්ධිය සහ ශක්තිය ලැබේවා...!!! ඔබ පොහොට්ටුවට පමණක් ඡන්දය දුන් අයගේ සුව ඇමති පමණක් නොවේ. සියලුම ලාංකික පුරවැසියන්ගේ සුව ඇමතිණිය ලෙස සලකා කටයුතු කරන්න... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා යන යැවිල්ල හොඳ නැහැ. එන්නත මේ මාසේම ගෙන්නගත්තොත් හොඳයි.
වරක් බිව්වොත් ජීවිතයට කොරෝනා හැදෙන්නේ නැතැයි කී බාස්ගේ කාලි පැණිය එක හුස්මට බිව් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා? වෙන්න බැහැ. දැන්වත් ඇස් ඇරපල්ලා...
මුට්ටි සහ පැණි අවිද්‍යාව පරදා සත්‍ය ජයගත් මොහොත... සර් මුට්ටි හරියන්නේ නැහැ වගේ.. ඒ නිසා වියතුන් සමග එක්වෙලා බාල්දි ටිකක්වත් පෙරළමුද?
එතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. කොහොම නමුත් ධම්මික පැණිය වැඩක් නැහැ කියන්න මේ උදාහරණය ප්‍රමාණවත්...
අහිංසක ජනතාව රවටන අයට අද කාලේ මෙහෙමවත් දඬුවමක් ලැබුණද කොහේද? මෙයාට රාවණා පැණිය දෙමු.
දැන් නම් එන්නත් ගෙන්නන්න හදිසි වෙන්න ඕනෑ නෑ. ටිකක් පරක්කු වුණාට කමක් නෑ.. පාර්ලිමේන්තු පොකුර පටන් ගත්තා විතරයිනේ... සමාජගත වෙලා නෑනේ තාම...
එහෙනම් කටේ තියෙන සැරට බීපු පැණිය පිච්චෙන්න ඇති...
මේ කට්ටියම ධම්මික මහත්තයාගෙන් පැණි බීපු අය නේද? අනේ අපොයි රටකට ගිය කලක්. මේ වගේ වගකිව යුතු නිලතල දරන අයත් වගකීම් විරහිත ලෙස වැඩ කරනවා නම් සාමාන්‍ය ජනතාවට දෙවියන්ගේ පිහිටයි.
මුට්ටිය නම් වතුරේ ගියා කියමුකෝ. ඒත් බෝතලයක් රුපියල් 10000 ගාණේ මිනිස්සු පැන පැන ගත්තා පැණිය? හත් දෙයියනේ, ඒකත් වැඩ කරලා නැද්ද? අර නාලිකාවල "මේ මහා පැණි රාජයා හදන හැටි" එහෙම පෙන්න පෙන්නා පැණියේ ගුණ ගායනා කරපු අය දැන් මොනවා කියයිද කියලයි මම මේ බලාගෙන ඉන්නේ...?
තෙරුවන් සරණින් ඔබතුමියට ඉක්මන් සුවය පතමි.
සියලුම පීඩන ඉවසා දරා, ඇමතිවරිය ලෙස ඔබ ගෙනගිය කාර්ය භාරය අගය කල යුතුයි. ඔබතුමිය ලෙඩුන් පිළිකෙව් නොකළාය. ඒ වගේම කොරෝනා සඳහා යයි පැවසෙන ආයුර්වේද බෙහෙත් ඔබතුමිය පානය කළේ ප්‍රසිද්ධියේදී. ඒ ඔවුන් දිරිමත් කරන්නට මෙන්... එලෙසම නොයෙක් වත් පිළිවෙත් සඳහා ලැබුණු ආරාධනා ඔබ ප්‍රතික්ෂේප කලේ නැහැ. ඉතින් අප වෙනුවෙන් ඉතා වෙහෙස මහන්සි වූ ඔබටත් කොරෝනා ධනාත්මක වී ඇත. ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා..!! බුදු සරණයි...!!!
ඉක්මණට සුව වෙන්න...
කාලි පැණිය බොරුවක් කියලා දැන් ඔප්පුවෙලා හමාරයි.
විද්‍යාව ගැන උගත් කෙනෙක් සෞඛ්‍ය ඇමැති කරමු. ඒ වගේම මොලේ තියෙන කෙනෙක් රටේ නායකයා කරමු.
තව මුට්ටියක් ගඟට අතහැරලා.. පැණි බෝතලයක් බිව්වොත් මොකද? දැන්වත් තේරුණාද දන්නේ නැහැ මිථ්‍යාවට කරන්න පුළුවන් දෙයක් නැතිවග... මේ ලොව දෙවිවරුන් ඉන්න බව පැහැදිලියි අසරණ මිනිස්සු බේරගන්න. ඕවා හොඳ පාඩම්..
මුට්ටි දැම්මා, පැණි බිව්වා, බදා ගත්තා. හැම නැටුමක්ම නැටුවා. ලොකු කතා පවා කිව්වා. වැඩක් වුණෙ නැහැ අන්තිමට. ලැජ්ජයි..!!!
ඔක්කොම වෙද්දුන්ගේ පැණි වර්ග කොක්ටේල් කරලා බීලත් මෙයාට කොරෝනා හැදිලා නම් අනික් අය ගැන කවර කතාද?
දැන් පැණි බාස් කියන්නේ මේ අය නියමිත වත් පිළිවෙත් අනුගමනය කරලා නැහැ කියලා. කොහොම වුණත් මේ වෙනකොට එයා ගොඩ ගාණක් හොයාගෙන ඇති.
කෝව්ඩ්19 ඇඟට පනින්නේ නෑ.. තම තමන්ම තමයි ගෙදර ගෙනියන්නේ කියලයි බලධාරීන් මහජනතාවට නං කිව්වේ... අසනීප වූ සියලු දෙනාට සුවය ප්‍රාර්ථනා කරමු.
අද දෙවියන් අපගේ මුහුණ බැලුවා.
සොබාදහම දඬුවම් දෙනවා .. හිමීට බලන් ඉමු. කාටවත්ම බේරෙන්න බැහැ.
කොරෝනා වයිරසය විසින් පරීක්ෂාකර ප්‍රතිඵල නිකුත්කර තිබේ.
පැණිය බොනකොට ධම්මික දෙන වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනෑ. බිත්තර, මස්, මාලු, අරක්කු, සිගරට් කන්න බැහැ.. බොන්න බැහැ.. දවස් 03ක් යනකම්. අපේ ඇමැතිතුමිය ඕවා කරලා නැතිව ඇති. එයා හොඳට කනබොන කෙනෙක්නේ...
ඉක්මන් සුවය පතනවා. ඔබලා වගේ උගත් නුවණ තියෙන අයගේ සේවය මේ ආණ්ඩුවට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.
ධම්මික දුන් පැණි හොඳින් වැඩ කරලා... මෝඩකමට බෙහෙත් නැති බව නම් පැහැදිලියි.
මිථ්‍යා විශ්වාස මත වගකිව යුතු පුරවැසියන් මින් ඉදිරියට වත් කටයුතු නොකර සිටිමට මෙම සිදුවීම ආදර්ශයට ගත යුතුයි. ඉක්මන් සුව පතමි...
මෙය කාලිගේ ශාපයක් විය යුතුයි. අපි තවත් මුට්ටියක් ගඟට විසි කරමු.
මට තේරෙන්නේ නැති හින්දා අහන්නේ එතුමිය ප්‍රතිකාර ලබාගන්න තැන සෞඛ්‍ය අමාත්‍යාංශය ලියාපදිංචි තැනක්ද? නිල වෙබ් අඩවියේ නම් තියෙන්නේ රජයේ රෝහල් විතරයි. නිරෝධායනය කියන්නේ ප්‍රතිකාර අවස්ථාවේ එක පියවරක් විතරයි නේද? දොස්තර මහත්තයා එනවා කියලා හැමෝම ඕක කරන්න ගත්තොත්...
ඔබතුමියට කොරෝනා ආසාදනය වීම ගැන කණගාටුයි. නමුත් රටේ නායිකාවක් වශයෙන් ඔබ මහජනයාට දුන් මිථ්‍යා විශ්වාසය ගැන කණගාටුයි. එම රෝගය වැළඳීමෙන් මහජනතාවට යම් ඇස් ඇරීමක් සිදුවිය.
ඔබට ඉක්මන් නිරෝගි සුවය පතමි. රටේ අනික් සියලුම දෙනා මරණයෙන් බේරාගැනීමට අවශ්‍ය බුද්ධිය සහ ශක්තිය ලැබේවා...!!! ඔබ පොහොට්ටුවට පමණක් ඡන්දය දුන් අයගේ සුව ඇමති පමණක් නොවේ. සියලුම ලාංකික පුරවැසියන්ගේ සුව ඇමතිණිය ලෙස සලකා කටයුතු කරන්න...