මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ
වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිී කාර්යාලය බල ප්‍රදේශයේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිතයින් 08 දෙනකු හමු වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය සඳහන් කරයි .
මේ අතරින් ඉහළ හෙවෙස්ස හල්ලින්දොල ප්‍රදේශයේ එකම පවුලේ 04 දෙනොකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද , එම ආසාදිතයන් අතර අවුරුදු 08 ක පාසල් දරුවකු සිටින බවට ද වාර්තා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd