(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල වැල්ලාගල ප්‍රදේශයේ වයස අවුරුදු 65 ක පුද්ගලයකු කොවිඩ් 19 ආසාදිතව මියගොස් ඇති බව වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.
මියගිය අයගේ ඥාතීන් සියලු දෙනා නිරෝධායනයට යොමු කළ බව ප්‍රාදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අමල් බණඩාර මහතා කීවේය .
වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ මේ වනවිට වෛරසය ආසාදිතයින් 29 දෙනකු හදුනාගෙන ඇති අතර ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවිකාවක්ද ඒ අතර සිටින බව සෞඛ්‍ය අංශ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd