( මහින්ද නිශ්ශංක )
මේ මාසයට නියමිත විදුලි බිල ගෙවීම සඳහා මාර්තු 31 දක්වා පාරිභෝගිකයින්ට කල් ලබා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.
දැනට පවතින ඇඳිරිනීති කාලය සැළකිල්ලට ගෙන විදුලි බිල නොගෙවූවත් විදුලිය විසන්ධි නොකරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විදුලි බිල ගෙවන්න මාර්තු 31 තෙක් කල් දෙයි
Wimale Sunday, 22 March 2020 08:36 AM
බිල් ගෙවන්නේ කොහොමද?
රවින් Sunday, 22 March 2020 08:39 AM
දැන් ඔය හිතාඉන්නේ විදුලිය පාවිච්චි කරන්නේ මාසික වේතනය ගන්න උදවිය විතරමද කියලා. දවසේ කුලිය හොයාගන්න උදවියත් විදුලිය පාවිච්චි කරන වග බඩ මහත පොඩි ඔලු ගෙඩියක් තිබුනත් ඇතුලේ මුකුත් නැති පුටු රත්කරන උදවිය දන්නෙම නැද්ද? අඩුමගානේ සුළු ආදායම් ලාබින්ට ටිකක් දිගු කාලසීමාවක් දුන්නහම කොමිස් අඩුවෙයිද? කියවන්න ඉස්සෙල්ලා මෙම ආසාදනයේ බරපතලකම ගැන ටිකක වැඩිපුර හිතන්න.