IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ලොව පුරා කොරෝනා ආසාදිතයන් 152,000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 152,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව, 152, 428දෙනෙකු ආසාදිත තත්වයේ පසුවන අතර, 5,393දෙනෙකු මිය ගොසිනි.

ලෝකයේ රටවල් 141කට වයිරසය ව්‍යාප්තව ගොස් තිබේ.

චීනයේ 81, 048දෙනෙකු ආසාදිතයන් වශයෙන් වාර්තා වන අතර, නව ආසාදිතයන් ගණන තවදුරටත් අඩුවෙමින් පවතී.

චීනයෙන් පසු කොරෝනා වයිරසයේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඉතාලියයි. පසුගිය පැය 24ක කාලය තුළ නව ආසාදිතයන් 3,000ක් හඳුනාගැනීමත් සමඟ ඉතාලියේ 21, 157දෙනෙක් ආසාදිතයන් බවට පත්ව සිටිති.

ඉන්පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ඉරානයෙනි. ඉරානයේ 12,700දෙනෙකුට වයිරසය වැළඳී තිබේ.

(සීඑන්එන්)

16844



අදහස් (1)

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 152,000 ඉක්මවයි

de silva Sunday, 15 March 2020 01:44 PM

ඔය කියන අාසාධිතයින්ගෙන් කීදෙනෙකු දැනට සුව වෙලා තිබෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 851 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site