IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රත්මලානේ පාසලක ගුරුවරියකට කොරෝනා

(එච් එම් ධර්මපාල)

රත්මලාන, දෘශ්‍යාබාධිත පාසලේ ගුරුවරියකට කොරෝනා වයිසරය ආසාදනයවීම නිසා එම පාසලේ ගුරුවරුන්  6 දෙනකු සමග සිසු සිසුවියන් 45 දෙනකු  නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.

කොරෝනා ආසාදිත ගුරුවරිය මොරටුව ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර , ඇයගේ මව මේ වනවිටත් වයිරසය ආසාධිතවී ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

මවගෙන් මෙම ගුරුවරියට වයිරසය ආසාදනයවී ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව එම විදුහලේ ගුරුවරුන් 6 දෙනකුද , සිසු සිසුවියන් 24 දෙනකු නේවාසිකාගාරයේ හා තවත් 21 දෙනකු ඔවුන්ගේ නිවාස්වලම නිරෝධායනයටත් ලක් කර ඇත.

 



අදහස් (1)

රත්මලානේ පාසලක ගුරුවරියකට කොරෝනා

කපිල Monday, 26 April 2021 05:28 AM

බයවෙන්න ඕනෑ නෑ කැම්පස් වහලා ඉස්කොලේ කමිටුව හැදුවම ඔක්කොම හරි යාවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13773 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site