(අප්සරා යෝසිත් විජේසූරිය )
රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවක රෝගීන් 9 දෙනකුට එම වාට්ටුවේ සේවය කල කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකුටත් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගත් පසුව එම පිරිස අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඔවුන් සිටි වාට්ටුව වසා දැමූ බව රෝහල් ආරංච් මාර්ග පවසයි.
එම වාට්ටුවේ රැඳී සිටි අනෙකුත් රෝගීන් නිරෝධනයට යොමුකර ඇති අතර , කොවිඩ් 19 ආසාදිත කාර්ය මණ්ඩලයේ පිරිසට වෛද්‍යවරයකුත්, හෙදියන් දෙදෙදෙනකු සහ කණිෂ්ට කාර්ය මණ්ඩලයේ සේවක දෙදෙනකුත් ඇතුළත් සිටින බව රෝහල් ආරංච් මාර්ග සදහන් කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd