(පී.එම්. රාජපක්ෂ)
මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (16) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 82 ක් වාර්තාවිමත් සමග 16,207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව ආසාදිතයින් 82 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහ නවය වන්නේ මහනුවර නගර සීමාව 15, අකුරණ 11, බඹරදෙණිය, පාතදුම්බර, යටිනුවර 6 බැගින්ද, ගම්පොල 5, දොළුව, ගඟවටකෝරළේ, මැදදුම්බර, මැණික්හින්න 4 බැගින්ද, කුණ්ඩසාල 3, ගලගෙදර, හාරිස්පත්තුව, පස්බාගේ, පූජාපිටිය, හතරලියද්ද 2 බැගින්ද, ගඟඉහළ කෝරළේ, හසලක, පාතහේවාහැට, උඩුනුවර 1 බැගිනී
මහනුවර දිස්ත්‍රික්කයේ මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 498 කි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.