(එම්. දසනායක)
මහනුවර නවනැලිය උප තැපැල් කාර්යාලය හා ඒ හා සම්බන්ධ ප්‍රධාන තැපැල් කාර්යාලය වන මාරස්සන තැපැල් කාර්යාලය මහනුවර ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා පදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත අද (24) දහවල් වසා දමා ඇත.
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා මහනුවර නවනැලියේ තම නිවසට පැමිණි සෙබලෙකුගේ බිරිඳ සේවය නවනැලිය තැපැල් කාර්යාලයේ සේවය කිරීම හේතුවෙන් එම පියවර ගෙන ඇත.
නාවික සෙබලා හා පවුලේ සියළු දෙනාටම ස්වයං නිරෝධනය වන ලෙසද සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd