(ඩයනා උදයංගනී)
කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස දෙකක කාලයක් නොපැවැත්වුණු කොළඹ මහ නගරසභාවේ මාසික සැසිවාරය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි.
මේ වන විට රටේ පවතින වාතාවරණය සලකා බලා මාස දෙකකට පසු කොළඹ මහ නගර සභාවේ මහ සභා සැසිවාරය මෙලෙස පැවැත්වූ බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
සභා ගර්භයේ ඉඩකඩ සීමිත බැවින් හැකි උපරිම අයුරින් සමාජ දුරස්ථභාවය තබාගෙන, මුඛ ආවරණ පැළඳ ගෙන සභා ගර්භයේ වැඩ කටයුතු සිදුකෙරුණු බව ද ඇය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල රෝසි කරළියට ඇවිල්ලා.. බලාගෙන දියයටින් ගිනි ගෙනියයි.