
(සුමිත් ප්‍රේමතිලක)
කොරෝනා ආසාදිත නේවාසික රෝගියකු වාර්තා වීමත් සමගින් , වාද්දුව මොල්ලිගොඩ පිහිටී දිස්ත්‍රික් ආයුර්වේද රෝහල සහ පංචකර්ම මධ්‍යස්ථානය අද සිට තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව එම රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඩී.එස්. සේනානායක මහතා පවසයි.
පිරිමි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකු කොවීඩ් 19 වෛරසය ආසාදිත ව ඇති බවට තහවුරු වීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ .
කොරෝනා ආසාදිත රෝගීයාට ප්‍රතිකාර කල කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පී.සී.ආර් පරීක්ෂණවලට යොමුකිරීමටත් රෝහල විසබීජහරණය කිරීමට කටයුතු කර ඇති බවත් ඒ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd