IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මේරියන්ස් සාමාජිකයෝ 12 දෙනා ස්වයං නිරෝධායනය වෙති

(සමන්ත යහම්පත් සහ මනෝප‍්‍රිය ගුණසේකර)

ඕස්ට්‍රේලියාවේ සංගීත ප‍්‍රසංගයකට ගොස් පැමිණි ජනප‍්‍රිය ගායන ශිල්පි නලීන් පෙරේරා මහතා ප‍්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ 12 දෙනා සහ තවත් සංගීතඥයෙක්, ගායකයෙක්, හා ජනප‍්‍රිය නිවේදයකයෙක්, ඔවුන්ගේ නිවෙස්වලටම වී ස්වයං නිරෝධායනය වෙමින් සිටිති.

ඔවුන්ගේ ස්වයං නිරෝධායන කාලය ලබන 29 වැනිදායින් අවසන් වන බව වාර්තා වේ.

‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය පැතිර යන ඔස්ටේ‍්‍රලියාවේ සංගීත ප‍්‍රසංගයක් සදහා සංචාරයකට ගොස් ලංකාවට පැමිණීම හේතූවෙන් වෛද්‍ය උපදෙස් මත ඔවුන් මෙලෙස ස්වයං නිරෝධායන සදහා යොමු වී ඇත.

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක ජනප‍්‍රිය ගායන ශිල්පි නලීන් පෙරේරා මහතා සහ ඔහුගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් 11 දෙනාට අමතරව මෙලෙස ස්වයං නිරෝධායන කටයුතු වලට යොමු වී ඇත්තේ සංගීතඥයකු වන දිනේෂ් සුභසිංහ, ජනප‍්‍රිය ගායකයකු වන චිත‍්‍රාල් සෝමපාල හා ජනප‍්‍රිය නිවේදයකයකු කැලූම් ශ්‍රීමාල් යන මහත්වරුන්ය.



අදහස් (1)

මේරියන්ස් සාමාජිකයෝ 12 දෙනා ස්වයං නිරෝධායනය වෙති

jayath Thursday, 26 March 2020 11:22 AM

මෙතනින් කැලුම් ඇරෙන්නට අනිත් උන්නැහේල ටික නම් මුළු ජීවිත කාලෙටම නිරෝධායනය වෙනව නම් අපි කැමතියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site