IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මොරටු නගර සභාවෙන් නොමිලේම වියළි සලාක මල්ලක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව මහනගර සභා බලප්‍රදේශයේ පවුල් 9000 ක් සඳහා වියළි සලාක මලු නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ සහ මන්ත්‍රීවරුන්ගේ සංවිධායකත්වයෙන් අද (26) සිදුකෙරිණි.

මොරටුව කොට්ඨාස  29  ආවරණය වන පරිදි මෙම වැඩ සටහන ක්‍රියාත්මක වු අතර හඳුනාගත් අඩුආදායම්ලාභි පවුල් සඳහා මෙම මලු  බෙදා දුන්නේය.

කොරෝනා වසන්ගතයෙන් ජනතාව ආරක්ෂා සහ ඉදිරි දිනයේ බඩු මිලදීගැනීම සඳහා මිනිසුන් එක්රොක් වීම අවම කිරීමේ අරමුණින් මෙය සංවිධානය කොට තිබුණි .
 
ගෙන් ගෙට ගොස් බෙදා හැරි එක මල්ලක හාල් කිලෝ 3, පොල් ගෙඩියක් , සැමන්ටින් 1 (ලොකු ), පිටි 1kg , පරිප්පු 1kg, සීනි 500g , සෝයා 100g , ලුණු කුඩු 1 ක් පැකට් , ළුණු 1kg , මිරිස්කුඩු , බිස්කට් අඩංගුව තිබුණි.

 



අදහස් (1)

මොරටු නගර සභාවෙන් නොමිලේම වියළි සලාක මල්ලක්

Laksitha Paris Thursday, 26 March 2020 10:13 AM

බුදු සරණයි සැමට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 124 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 75 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site