තවත් කොරෝනා වයිරස ආසාදිත මරණ දෙකක් අද (3) දිනයේ වාර් තා වී තිබේ. මෙම මරණ දෙකක් සමඟ ලංකාවේ මරණ ගණන 23 කි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 81 සහ 68 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් වෙති.
තවත් කොරෝනා වයිරස ආසාදිත මරණ දෙකක් අද (3) දිනයේ වාර් තා වී තිබේ. මෙම මරණ දෙකක් සමඟ ලංකාවේ මරණ ගණන 23 කි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 81 සහ 68 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ මුලින් වරද්දා ගත්තා. ඒත් එක්වර රටටම ඇඳිරිය දමා පාලනය නොකොට රටටම බෝවුණාම ඇඳිරිය දැමීමට බලාගෙන සිටිනවා වගෙයි පේන්නේ. එළුවාගේ බෙල්ල කපලා මුට්ටිය බේරා ගත්තා. පසුව බෙල්ල ගන්න මුට්ටිය බින්දා. වැඩේ නියමයි. හුරේ... නියමයි. ඔහොමම යාන්..
මෙ නිදන්ගත රෝග ඇතිව සිටි අය...
කොරෝනා වලින් ජනතාව ඛෙරගන්න වැඩපිළිවෙලක් .. යෝජනාවන් ගැන අත්සන් කරලා ඉල්ලීම් බාරදෙනවා.