
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (05) පස්වරු 6.45 වන විට තවත් ආසාදිතයන් 213 දෙනෙකු එකතු වී ඇත.
අද හඳුනාගත් ආසාදිතයන් පෑලියගොඩ කොරෝනා ආසාතියන්ගේ ආශ්‍රිතයන් බව පැවසේ.
මේ දක්වා එම කොරෝනා පොකුරෙන් වාර්තා වූ ගණන 8709 කි. අද හඳුනාගත් පිරිස සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 8922 ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd