
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (05) පස්වරු 9.52 වනවිට එක් වූ ආසාදිතයන් 170 දෙනා සමගින් එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9092 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 170 දෙනාම පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.
එම පිරිසත් සමග අද දින තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 383 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd