IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මාතලේ පුණ්‍යවර්ධන සමිතියෙන් අඩු ආදායම් ජනතාවට සහන

( මහේෂ් කිර්තිරත්න)

රට තුළ පවතින තත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි ජනතාව සදහා සහන සැලසිමට අවශ්‍ය සහය ලබා දිම පිණිස මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතිය මගින් රුපියල් ලක්ෂයක මුදලක් මාතලේ වාණිජ මණ්ඩලයේ සභාපති කේ.මහෙන්ද්‍ර මහතා වෙත ලබා දිම අද(26) සිදු කෙරුණී.
 
මාතලේ වාණිජ මණ්ඩලය,මාතලේ රොටරි සමාජය සහ මාතලේ ශ්‍රි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ පාලක සභාව සමග මාතලේ දානපතියන් ව්‍යාපාරිකයින් එක්ව එදිනෙදා කුලි වැඩ කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ ජිවත්වන පවුල් සදහා වියළි සලාක මල්ලක් ලබා දිමට කටයුතු කර ඇති අතර මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන දියත් කිරිමට නියමිතය.
 
අදාළ මුදල් පරිත්‍යාගය මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන ලේකම් නිතිඥ හිරන්ත ඉද්දමල්ගොඩ යන මහත්වරුන් විසින් මාතලේ වාණිජ මණ්ඩලයේ සභාපති කේ.මහෙන්ද්‍ර  මහතා වෙත ලබා දුන් අයුරු.


 



 



අදහස් (1)

මාතලේ පුණ්‍යවර්ධන සමිතියෙන් අඩු ආදායම් ජනතාවට සහන

හේවා.පී.කරුණාරත්න Thursday, 26 March 2020 12:22 PM

අගය කළ යුතුය . බෞද්ධ පිළිවෙත අසරණයාට පිහිටවීමය. ස්තුතියි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site