(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා නගර බවට පත්කර, සංචරණ සීමා පනවා තිබූ බේරුවල(පන්නිල සහ චීනකොටුව) යන පෙදෙස්වල සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා බලපෑම බහුල පෙදෙස්බවට තීරණය කිරීම හේතුවෙන් බේරුවලට අප්‍රේල් 14 වැනිදා සිට සංචරණ සීමා පනවා තිබිණි.
ඒ අනුව අද සිට මෙම ප්‍රදේශයන්හි සංචරණ සීමාවන් ලිහිල් වනු ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රදේශ වසා තැබුවාට ස්තුතියි. නොඑසේනම්,මොවුන් ලෙඩේ සැමටම බෝකරනවා. ආයේ ඒකේ සැකයක් නැහැ.