(තුසිත කුමාර ද සිල්වා )
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමස්ත කොරෝනා අසාදිතයින් 2,179 ක් මේ වන විට වාර්තා වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් එන් රන්ජන් ප්‍රියශාන්ත මහතා අද (4)දින පැවසීය.
ගතවූ කාලය තුළ පුද්ගලයන් 3046දෙනෙකු නිරෝධාන ට ලක් කර ඇති අතර එයින් පුද්ගලයන් 2734දෙනෙකු නිරෝධායන කාලය අවසන් කර ඇතැයිද මේ වන විට කොරෝනා ආසාදිත තත්වයේන් ප්‍රතිකාර ලබමින් පසුවන පුද්ගලයන්ගේ සමිප පවුල්312 ක් බේරුවල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් නිවාසවල නිරෝධායනය වන බව ප්‍රාදේශීය ලේකම් වරයා සඳහන් කළහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd