( ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීම නැවත දැනුම් දෙනතුරු අද ( 8) සිට අමුත්තන්ට තහනම් කර ඇතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා අසාදනයවීමෙන් පසු ඊයේ දිනයේදී වැලිකඩ බන්ධනාගාරයේ පමණක් රැඳවියන් බැලීම තහනම් කළ අතර අද සිට යළි දැනුම් දෙන තුරු සියලුම බන්ධනාගාර රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අනගි අවස්ථාවක් ලැබිලා තියෙන්නේ ඕකෙ ඉන්න කුඩ්ඩන්ට.. වටේට STF ආරක්ෂාව දාලා, ජේලර්ලා දැඩි පරීක්ෂාවකින් ඇතුළට ගන්න.
ජේලර්ලා පරික්ෂා කරන්න තවත් ජේලර් යොදා නොගෙන එස් ටී එෆ් නිලධාරීන් යොදා ගන්න.