IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බද්දේගම ප්‍රාදේශීය සභාවෙන් කොරෝනා මර්දනයට ලක්ෂ 25 ක්

සුමතිපාල දීයගහගේ

බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කොරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරිමට අද (27) වන විට රුපියල් ලක්ෂ 25 ක් එම ප්‍රාදේශීය සභාව වැයකර ඇතැයි බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර අමරසිරි නාරංගොඩ මහතා පැවසිය.

මේ අනුව එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි බද්දේගම, වදුරඹ, ගිනිමැල්ලගහ, දොඩංගොඩ සහ තෙලිකඩ යන නගරවල විෂබිජහරණය කිරීම, එම නගරවල මහා මාර්ග සෝදා පිරිසිදු කිරිම සහ ජනතාවට බවුසර් මගින් ජලය ලබාදීමේ කටයුතු සදහා මෙම මුදල් වැයවී ඇතැයි ද නාරංගොඩ මහතා පැවසීය.

ඇදිරි නීතිය ඉවත් කරන විට තවත් මාර්ග රැසක් සෝදා පිරිසිදු කිරිම 28 සහ 29 යන දිනවල සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.
 



අදහස් (0)

බද්දේගම ප්‍රාදේශීය සභාවෙන් කොරෝනා මර්දනයට ලක්ෂ 25 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 888 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site