(සුදත් එච්. එම්. හේවා)
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු පහකින් අලුතින් ආසාදිතයන් 46 දෙනකු අලුතින් හමුව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
ඊයේ (07) දින රාත්‍රියේ ලැබුන පි. සි. ආර්. වාර්තා මත ටින්සින් වතුයායෙන් ආසාදිතයන් 15ක්, මෝරා වතුයායෙන් ආසාදිතයන් 16ක්,බගවනත්ලාව වතුයායේ ඉහල කොයසින් ආසාදිතයන් 09ක්, සෙන්ට් ජෝන් ඩිලරි වතුයායෙන් ආසාදිතයන් 05ක් කිලානි වතුයායෙන් ආසාදිතයන් 01ක් වශයෙන් හදුනා ගෙන ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළේය.
මේ සියලුම ආසාදිතයන් මෙයට පෙර හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල අය බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එහි නිලධාරියෙක් කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බගවන්තලාවේ වතු 5 කින් ආසාදිතයින් 46 ක්