IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පොලොන්නරුවෙන් රෝගීන් 24ක් වාර්තා වෙයි

(චාපා මධුභාෂීණී)

පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ ඉකුත් 24 පැයේ කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 39 දෙනකු හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

දැනට දිස්ත්‍රීක්කය තුළ සමස්ත රෝගීන් 1216 වාර්තා වී ඇති අතර ඉන් 253 සක්‍රීය රෝගීන් බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්. ඒස් කුමාරවංශ මහතා කියයි.

ඒ් අනුව පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ මේවන විට කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් රෝගීන් 20 මරණයට පත්ව ඇති බවද ඒ් මහතා කියයි.

මේවනවිට දිස්ත්‍රීක්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වන අතර ඒ් රෝගීන් 379 කි.  තමන්කඩුව ප්‍රදේශයෙන් රෝගීන් 302 ද ඇලහැර ප්‍රදේශයෙන් රෝගීන් 149 ද සිරිපුර ප්‍රදේශයෙන් රෝගීන් 85 ද වැලිකන්ද ප්‍රදේශයෙන් රෝගීන් 78, මැදිරිගිරිය ප්‍රදේශයෙන් රෝගීන් 46 ද ලංකාපුර ප්‍රදේශයෙන් රෝගීන් 92 ද අරලගංවිල ප්‍රදේශයෙන් රෝගීන් 85 ද මේවනවිට හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.

 



අදහස් (0)

පොලොන්නරුවෙන් රෝගීන් 24ක් වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31415 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13682 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site