( අධිකාරී මුදියන්සේ )
පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ තවත් කොරෝනා ආසාදිත රෝගීන් 89 දෙනෙකු වාර්තාවන බව සෞඛ්‍ය අංශ කියයි.
පොල්ගහවෙල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටී පුද්ගලයන් 395 දෙනෙකුගේන් පසුගිය 25 හා 28 දින සිදු කළ පී.සී .අර් පරීක්ෂණ මගින් 78 දෙනකුත් රෝග ලක්ෂණ තිබී ඇත.
එමෙන්ම පුද්ගලයන් විසින් පිටතින් කළ පී.සී.ආර් හා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂා මගින් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් නිරෝධායන වෙමින් සිටී 345 දෙනෙකුගෙන් ඉකුත් (02) වැනිදා කළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවන් ඉදිරි දිනක දි ලැබීමට ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd