(ඩී.ජී.සුගතපාල සහ සිරිනිහාල් ගමගේ)
වඳුරඹ ග්‍රාමිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවිම නිසා එම රෝහලේ අනෙක් වෛද්‍යවරයා ඇතුලු කාර්ය මණ්ඩලය නිරෝධායට යොමුකර රෝහල තාවකාලිව අද (08) සිට වසා දැමිමිට පියවර ගත් බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ප්‍රධාන වෛද්‍යවරයා හැර අනෙක් වෛද්‍යවරයා සහ කාර්ය මණ්ඩලයේ අට දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
888
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ප්රධාන වෛද්‍ය නිලධාරියාට කොරෝනා
Sri Lanka Tuesday, 08 June 2021 05:06 PM
මේ කොරෝනා නම් තනිකරම බොරුවක්
Sarasi Wednesday, 09 June 2021 12:22 AM
හරිම දුකයි... ඉක්මණින් සුවපත් වේවා..!!!
ranji Wednesday, 09 June 2021 05:33 AM
වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කම්කරු තනතුරේ සිට ජනතාවගේ ජීවිත බේරාගන්න.. ලොකු පරිත්‍යාගයක් කරන්නේ මේ කණ්ඩායමේ සේවය තව කාලයක් ගන්න අවුරුදු 65ක් දක්වා මොවුන්ගේ සේවය ගන්නවා නම් මැනවි.
සූර සරදියෙල් Wednesday, 09 June 2021 06:56 AM
කොරෝනා කියන්නේ ගරානාවක්..