
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර් ණයෙන් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු හමු වීමත් සමගම එය තවදුරටත් සමාජගත වීම වැළැක්වීම සඳහා එම නිවාස සංකීර්ණය හුදකලා තත්ත්වයට පත්කළ බව පානදුර සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්ලය කියයි
එම නිවාස සංකීර්ණයට පිවිසීමට තිබෙන මාර් ග 3ක් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා එයින් පිටතට යාමට හෝ නිවාස සංකීර් ණය වෙත යාමට නොහැකි ලෙස ආරක්ෂාව තර කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසර ඉදිකිරීම් ඉවත්කර මෙම ගොඩනැගිලි අලුත්වැඩියා කළ යුතුව ඇත. තීන්ත ටිකක් ආලේප කළා නම් මිනිස්සුත් පිරිසිදුවට ඉන්න පුරුදු වෙනවා නේද?