IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පානදුර ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාලයේ 140 ක් නිරෝධායනයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
                             
පානදුර පොලිස් අධිකාරි කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබූ  කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපති  ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය  ඉරසිංහ  මහතා ඇතුළු  පොලිස් නිලධාරීන් 140 ට පමණ අද පීසීආර් පරීක්ෂණ පරීක්ෂණ සිදුකළ බව පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මේ වන විට  ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු  එම නිලධාරීන් සියලුම දෙනා දින 14ක කාලයක්  නිවෙස් වල නිරෝධායන යෙදෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

ජේෂ්ඨ  පොලිස් අධිකාරි කාර්යාලයෙන් කෙරෙන සියලුම රාජකාරි කටයුතු වෙනත් පොලිසිවලින් නිලධාරීන් අනුයුක්ත කර  සිදු කරගෙන යාම සඳහා මෙ වන විටත් කටයුතු කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



අදහස් (0)

පානදුර ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාලයේ 140 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31598 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13961 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11087 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site