( දිල්රුක්ෂි ග්‍රේරු )
බේකිරි අශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙඳුන් සඳහා නිවසටම ගොස් පාරිභෝගියින්ට බෙිකිරි නිෂ්පාදන අලෙවි කිරීමට දැඩි කොන්දේසි මත අවසර ලබා දී තිබේ.
අලෙවි කිරීම සඳහා පැමිණෙ ජංගම රථයේ රියදුරු සහයක අනිවාර්යෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු අතර මුහුණු ආවරණ, අත් ආවරණ අනිවාර්යෙන්ම පැළදිය යුතුය.
මිනිසුන් එක්රැස් වන අයුරින් එම කටයුතු සිදු නොකළ යුතු අතර එසේ වන්නේ නම් වහාම අලෙවි කටයුතු නැවැත්විය යුතු යැද ඔවුනට උපදෙස් ලබා දී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාන් -බනිස් රැගෙන ගෙදරටම එති
rama Sunday, 22 March 2020 07:34 AM
හොඳ වැඩක්. පාරිබෝගික සහ වෙළෙඳුන් ගේ යහපතට හරි.
Vajira Sunday, 22 March 2020 07:59 AM
මේ විදිහටම සතොස හරහා අත්‍යාවශ්‍ය බඩු හා එළවලු බෙදා හරින ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි.
ramaSunday, 22 March 2020 09:00 AM
ඊට පසුව එම සේවාව දිගටම පවත්වාගෙන යාමෙන් ජනතාවට හොඳ සේවයක් සපයන්න පුලුවන්, බොහොම යට රෙකිය ලබාදිමට පුලුවන්, අතර මෙදියන් ගේ ගස කෙම නවතන්න පුලුවන් , වෙළඳුන්ගේ මපියව නවතන්න පුලුවන්. පාරිභෝගිකයාට සහ නිෂ්පාදකයාට හොඳ අනාගතයක් ලබා දෙන්න පුළුවන් කරන්න පුළුවන් නම් හොඳ වැඩක්.
MaheeSunday, 22 March 2020 09:03 AM
ඔව්, සතොස වෙළඳ සලක ටින්මාළු හංගලා ඒකෙ සේවකයෝ කරන මගඩියක් ගැන සමාජ ජාලවල පලවෙනවා. ඒ නිසා අපට පුර්ණ විශ්වාසය තැබිය හැක්කේ හමුදාව ගැන පමණයි. බදු බෙදා හැරීමට හමුදාව සහය කරගන්න.
ලැවොයිසියර්Sunday, 22 March 2020 09:13 AM
[එළවලු] වාහනේ ළඟ තෙරපි තෙරපී ලෙඩ බෝ කරන්නද ?
ravi Sunday, 22 March 2020 08:43 AM
හොඳයි .. හැබැයි මේ ආහාර නිපදවන ස්ථානවල කම්කරුවන්ද මේ පරීක්ෂණ වලට භාජනය වියයුතුයි ...