(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළියේ වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය නොපැවැත්වීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේදි පැවැති කොරෝනා මර්ධන මධ්‍යම පළාත් ඒකාබද්ධ කාර්ය සාධන බළකායේ විශේෂ රැස්වීමේදි මෙම තීරණයට එළඹ ඇත.
කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් නුවරඑළිය වසන්ත උත්සව සැණකෙළියේ කිසිඳු උත්සවයක් මෙසේ නොපැවැත්වීමට තීරණය කර තිබිණි.
නුවරඑළිය වසන්ත උත්සව සැණකෙළිය සෑම වසරකම අප්‍රේල් මාසය පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වනු ලබයි.



2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නුවරඑළියේ වසන්ත සැණකෙළිය අවලංගු කෙරේ