බිමල් ෂ්‍යාමන් ජයසිංහ
වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයන් 22 කු බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවා තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයට අද (25) රැගෙන ආ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
රාජකාරි නිවාඩු ලබා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස කරා ගොස් සිටි එම පිරිස මෙලෙස රැගෙන ආ බව එම කාර්යාලය සදහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාවික භටයන් 22ක් සර්වෝදයේ නිරෝධනයට