IMG-LOGO

නිකවැරටිය රෝහලේදී මිය ගිය කාන්තාවට කොරෝනා නෑ

(ප්‍රියානි මංගලිකා )

හදිසි ශ්වසන රෝග තත්වයකින් නිකවැරටිය රෝහලේදී මියගිය කාන්තාවගේ මරණය කොරෝනා වයිරසය හේතු වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂනායතන වාර්තා තහවුරු කර ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතා අද(04) පැවසීය.
 
නිකවැරටිය  ඇලියාව  ප්‍රදේශයේ කාන්තාවක් (40)  මෙලෙස මියගොස් තිබු බවද ,කුරුණෑගල රෝහලේදී මෘත දේහය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද වෛද්‍ය අධිකාරී වරයා පැවසීය .



අදහස් (0)

නිකවැරටිය රෝහලේදී මිය ගිය කාන්තාවට කොරෝනා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site