(ඉන්දික අරුණ කුමාර)
නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ ගුරුභවතුන් දෙදෙනකුට කෝවිඩ් වයිරසය ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ඊයේ (28) ලැබි ඇති පී සි ආර් පරික්ෂණ වාර්තා එය තහවුරු කර තිබේ.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් කොවිඩ් වයිරසය 126 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd