IMG-LOGO

දිස්ත්‍රික්ක 6 ක ඇදිරි නීතිය දිගටම

කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම්, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු දිගටම පැවැත්වීමට තීරණය කර තිබේ.

සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට (09) උදෑසන 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. 

මෙම දිස්ත්‍රික්කවල යළි පනවන ඇඳිරි නීතිය (14) වැනිදා උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00  සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති  මාධ්‍ය  අංශය නිවේදනයක් නිකුත් කරමින්  මේ බව සඳහන් කර තිබේ.



අදහස් (2)

දිස්ත්‍රික්ක 6 ක ඇදිරි නීතිය දිගටම

සුමේද Wednesday, 08 April 2020 02:19 PM

ගෙදර ගාවට භාණ්ඩ ගෙනත් දෙනවා කිව්වට එව්වා නොමිලේ දෙන්නේ නැහැනේ. කොහෙද සල්ලි ඔව්ව ගන්න. දැන් නං අපිට මැරෙන්න තමයි වෙලා තියෙන්නේ. ලංකාදීප පුවත්පත බස්නාහිර ජනතාව විදිනා දුක ගැන ලිපියක් පල කරන්න.

:       1       56

NihalThursday, 09 April 2020 07:27 AM

කතව ඇත්ත.එදා වෙලා හොයාගෙන කාපු මිනිසා හාමතේ... තව ටික දිනකින් කුසගින්නේ මින්ස්සු මියයනවා. අදාල නිවාස, ගම නගරය වහනවා මිස මුළු දිස්ත්‍රික්කයම ඇදිරි නීතිය පනවන එක සුදුසු නැත්තේ මේ රට කෘෂිකර්මයෙන් නොදියුණු නිසයි. ජපානයට පුළුවන්.... අවුරුද්දකට උනත් ගබඩා වල ආහාර තියෙනවා. පාලකයන්ට සුපුරුදු පරිදි කියන්න වෙනවා බලේ තියෙන කොට මොලේ නැති කතාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site