(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
දකුණු පළාතේ රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට වියළි ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් අද (24) සිට ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය.
මීට අමතරව සමෘද්ධිලාභීන් සඳහා සමෘද්ධි බැංකු මගින් රුපියල් 10,000ක් ලබා දීමට ද කටයුතු යොදා තිබේ. මෙම මුදල් මඟින් ඔවුනට අත්‍යවශ්‍ය භාණ්ඩ ආදිය ලබා ගැනීමට කටයුතු සැලසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd